ධර්මශ්‍රී, සි.පී.
(Center for Heritage Studies, University of Kelaniya Sri Lanka, 2022)
ශ්‍රී ලාංකේය කලාව ගොඩනැගිමේදී දේශපාලනික මැදිහත් විම අතීතයේ සිට ප්රබලව දක්නට ඇත. ලාංකේය දෘශ්‍ය කලාව බෞද්ධ ආරාම කේන්ද්‍ර කොට ගෙන රාජ්‍ය අනුග්‍රහය මත බිහිවිය. අනුරාධපුර රාජධානියේ සිට මහනුවර රාජධානිය දක්වා බෞද්ධ ආරාම කේන්ද්‍ර ...