Wijesingha, W.M.W.M.
(Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka., 2019)
පාසල් මට්ටමින් ගුරුවරුන් යනු අධ්‍යාපන පද්ධතියක විශාලතම පිරිවැය සහ විශාලතම මානව ප්‍රග්ධන සම්පතයි. ගුරුවරුන් සම්බන්ධ වැදගත් සාධකයක් වන්නේ රැකියා තෘප්තියයි. හුදෙක් රැකියාවක් ලෙස නොව වෘත්තියක් ලෙස ඉගැන්වීම පිළිබඳ තෘප්තිය වැදගත් ...