බණ්ඩාර, එම්.ජී.යූ.එස්.
(Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2021)
විද්‍යුත් තාක්ෂණික ක්ෂේත්රයේ සහ සන්නිවේදන තාක්ෂණයේ වේගවත් සංවර්ධනය සමඟ ව්‍යාපාර ක්ෂේත්රය ඩිජිටල්කරණයට ලක්ව ඇති අතර එමනිසා වර්තමානය වනවිට සාමාන්‍ය අලෙවිකරණ ක්රමවේදයද අන්තර්ජාලයේ බලපෑමත් සමඟ නව්යකරණයව ඇති බව දැක්විය ...