අමිතරතන, උල්පතගම
(මානවශාස්ත්ර පීඨය,කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව, 2021)
ශ්‍රී ලංකාවේ හින්දු දහමේ ව්‍යාප්තිය පිළිබඳ කරුණු සාකච්ඡා කිරීමේදි එහි ඓතිහාසික පසුබිම අනුරාධපුර යුගය දක්වාම ගමන්කරන බව දැකගත හැකිවේ. ශ්‍රී ලංකාවේ භූගෝලීය පසුබිම අධ්‍යයනය කිරීමේදී ඉන්දීය සාගරයේ කුඩා දූපතක් වශයෙන් ...