බණ්ඩාර, ආර්. ආර්. ටී. කෞමදී
(Faculty of Humanities, University of Kelaniya, 2021)
භාෂා පරිවර්තනය යනු යම් භාෂාවක්, වෙනත් භාෂාවකට පරිවර්තනය කිරීම මෙන්ම යම් සංස්කෘතියක් තවත් සංස්කෘතියකට පරිවර්තනය කිරීමද වන්නේය. මෙහිදී භාෂා පරිවර්තනය මෙන්ම සංස්කෘතික පරිවර්තනයක්ද සිදු වේ. සෑම සංස්කෘතියක්ම ඊට අනන්‍යවූ සුවිශේෂ ...