නුවන්තිකා, ටී. එම්. සචිනි
(Faculty of Humanities, University of Kelaniya, 2021)
ශ්‍රී ලංකාවේ ජපන් භාෂාව හදාරන ශිෂ්‍ය ප්‍රමාණයෙහි ක්රමික වර්ධනයක් පෙනේ. විදේශීය භාෂාවක් හෙයින් මොවුහු බොහෝ ගැටලුවලටද මුහුණපාති. මෙම ගැටලු අතර ජපන් භාෂාවේ ව්‍යාකරණානුකූල ගැටලු බොහෝ වේ. “කොතො” සහ “මොනො” යන වචන භාවිතයද එම ...