ගල්කන්දේගම, උදිත හිමි
(Faculty of Humanities, University of Kelaniya, 2021)
මිනිසා ක්රමයෙන් දියුණුව කරා යන ගමනේදී ඔවුන්ගේ කායික මානසික ස්වස්ථතාව ක්රමයෙන් පිරිහී යනු දැකිය හැකිය. අහිමිව යන මානසික සුවය සොයන නූතන මිනිසාගේ මානසික ගැටලු නිරාකරණය කරගැනීම සඳහා බෞද්ධ ඉගැන්වීම් පාදක කරගත් මනෝ උපදේශන ...