කුලරත්න, ඒ. එස්.
(Faculty of Humanities, University of Kelaniya, 2021)
ජනශ්රැතිකාංග අතර අභිචාර සඳහා ලැබෙනුයේ සුවිශේෂ ස්ථානයකි. පැරණි පොදු ජනයා විසින් අඛණ්ඩව මුඛ පරම්පරාගතව පවත්වාගෙන ආ දැනුම, ආකල්ප, කුසලතා හා තාක්ෂණය අතර ඇදහිලි හා විශ්වාස කාණ්ඩයට අයත් වන අභිචාර යනු අදෘශ්යමාන බලවේග සමග ගනුදෙනු ...