කීඹියේ, අනුරුද්ධසිරි හිමි
(Faculty of Humanities, University of Kelaniya, 2021)
අනුරාධපුර යුගයේ රචිත සියබස්ලකර හා දඹදෙණි යුගයේ රචිත සිදත් සඟරාව යනු කාව්යකරණානුශාසනා කෘතිද්වයකි. සිංහල පද්යයේ බස කවරාකාර විය යුතු දැයි තද් කෘතීන්හි අවධාරණය කොට ඇති ආකාරය විමර්ශනය කිරීම මෙහි අරමුණයි. දඹදෙණි යුගය වන විට ...