ඉලංගසිංහ, අයි.එම්.ටී.
(මානවශාස්ත්ර පීඨය,කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව, 2021)
ශ්‍රී ලාංකේය සංස්කෘතියේ ප්රමුඛ කලා අංගයන් ලෙස බෞද්ධ සාහිත්‍ය හා බිතුසිතුවම් කලාව හඳුනාගත හැකිය. බිතුසිතුවම්හි සංකේත හැඩතල අංග, ද්‍රව්‍ය, මෙවලම්, සත්ව හා මානව රූ ආදි දෘශ්‍යමය හැඟවීම් සංඥා මගින් විවිධ අරුත් සම්පාදනය කරයි. ...