ආරණ්‍යා, ඒ. එම්. සසුනි
(Faculty of Humanities, University of Kelaniya, 2021)
සංස්කෘත සාහිත්‍යය ප්‍රබන්ධ සහ කථාවලින් ඉතා පොහොසත්ය. ඒ සම්බන්ධයෙන් කිසිදු සාහිත්‍යයකට එය සමඟ තරඟ කළ නොහැකිය. ඒවායේ ප්‍රධාන මූලාශ්‍රය ඉන්දියාවෙන්ම පැවතීමට බොහෝ දුරට ඉඩකඩ ඇත යනුවෙන් මැක්ස් මුලර් ප්‍රබන්ධ සංක්‍රමණය නම් ...