අමරසිංහ, ආර්. ඩී. ඒ. ඉෂාරා තරංගනී
(Faculty of Humanities, University of Kelaniya, 2021)
ජනශ්රැතිය පිළිබඳ ඇති තෘප්තියත් කුංචුට්ටු කෝරළය මා අයත් ජාතග්‍රාමය පිහිටි කෝරළය වීමත් මෙහිදී වන්නි බංඩාර දේව සංකල්පය පිළිබඳ මෙතෙක් ජනශ්රැති අධ්‍යයනයක් සිදුව නොපැවතීමත් මෙම පර්යේෂණයේ යෙදීමට හේතු විය. කුංචුට්ටු කෝරළයේ ජනතාව ...