අබේතිලක, එච්. ඒ. ඊ. ඩබ්ලිව්. ඩී. නදීෂා
(Faculty of Humanities, University of Kelaniya, 2021)
යම් රටක සංවර්ධනය දෙස විමර්ශනාත්මක අධ්‍යයනයක යෙදෙන කල්හි විමසා බැලෙන්නා වූ ප්රබලතම සාධකයක් වනුයේ ඒ රටෙහි සාක්ෂරතාවයි. සමාජයක පවත්නා බුද්ධි මට්ටම, එහි ස්වභාවය ඔවුන්ගේ යහපැවැත්ම, ආකල්ප සංවර්ධනය, සාරධර්ම ආදි සියල්ල සාක්ෂරතාව ...