අධිකාරි, ඒ. ඒ. බී. කේ.
(Faculty of Humanities, University of Kelaniya, 2021)
මෙම අධ්‍යයනයේ මූලික අරමුණ වන්නේ කාන්තා මනෝරෝග පිළිබඳව ජාතක පොතෙහි හා පේතවත්ථු පාළියෙහි සඳහන් වන ආකාරය පිළිබඳව විමර්ශනාත්මක අධ්‍යයනයක් සිදු කිරීමය. මේ සඳහා ප්‍රාථමික මූලාශ්‍රය හා ද්විතීයික මූලාශ්‍රය උපයුක්ත කරගනිමින් ...