ධම්මධජ හිමි, පනාවල
(Faculty of Graduate Studies, University of Kelaniya Sri Lanka, 2022)
ශ්රී ලංකාවේ ආරාම නිර්මාණය පිළිබඳ රචිත ප්රධාන සහ පැරණි ම සිද්ධාන්ත සංග්රහය වන්නේ ක්රි.ව. 5 -7 සියවස් කාලයන්හි රචිත මඤ්ජු-ශ්රී භාෂිතවාස්තුවිද්යාශාස්ත්රයයි. එම කෘතියෙහි ආරාම නිර්මාණයේ දී නිර්දේශිත මිනුම් ගණනය කොට ඇත්තේ ...