Weerathunga, W.D.Shanali; Perera, D.A.Nirmani
(Faculty of Graduate Studies - University of Kelaniya, Sri Lanka, 2021)
දෙවසරකට අධික කාලයක සිට පැවතෙන කොරෝනා වසංගතය අවම කිරීමෙහිලා සෞඛ්‍යමය තොරතුරු නිර්මාණය කිරීම සහ ව්‍යාප්තිය කෙරෙහි සමාජ මාධ්‍ය බලපාන ආකාරය මෙම පර්යේෂණයේදී අධ්‍යයනය කරනු ලබයි. මිනිසාගේ දැනුවත්භාවය ඇති කිරීම සඳහා වත්මන් සමාජයේ ...