සුලෝචනා, එච්.පී.ඒ
(Faculty of Graduate Studies - University of Kelaniya, Sri Lanka, 2021)
කොවිඩ් වසංගත තත්ත්වයෙන් ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්රයන් මෙන්ම අධ්‍යාපන ක්ෂේත්රය ද පසුබෑමකට ලක් විය. ඒ සදහා විකල්ප ක්‍රමවේදයක් ලෙස මාර්ගගත අධ්‍යාපන ක්‍රමයට අනුගතවිණි. එය පාසල්, විශ්වවිද්‍යාල මෙන්ම බහුතරයක් අධ්‍යාපන ආයතනයන්හි ...