බණ්ඩාර, පී. ජී. සී. එම්. ටී.
(Faculty of Commerce and Management Studies, University of Kelaniya Sri Lanka, 2022)
දශක තුනක් තිස්සේ පැවති යුද්ධයේ නිමාවත් සමඟ ඇති වූ පශ්චාත් යුද්ධ සමය මෙරට සමාජ, සංස්කෘතික, දේශපාලන හා ආර්ථික වශයෙන් සුවිශේෂී විචල්‍යතා රැසක් ඇති වූ කාල පරාසයක් වශයෙන් පිළිගැනෙයි. මේ අතුරින් සමාජයේ කුඩා ම ඒකකය වන කුටුම්බය ...