ධමශ්රී, සී. පී.
(Faculty of Graduate Studies, University of Kelaniya Sri Lanka, 2022)
පසුගිය දශකය තුළ කොළඹ නාගරික භූමි අවකාශය ශීඝ්‍ර ලෙස සංවර්ධනය විය. එම නාගරික පරිසරය තුළ භෞතිකව ගොඩනඟන ලද ගොඩනැගිලි, මංමාවත් මෙන්ම සංස්කෘතිකමය වශයෙන් ගොඩනංවනු ලබන අවකාශයන් මගින් එය දෘශ්‍යමාන වේ. ඒවා කොළඹ නාගරික අවකාශයේ ස්වරූපය ...