Dulanjalee, K.A.N.
(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020)
වර්තමානය වන විට සිනමාව කලාවක් පමණක් නොව, ප්රධාන ධාරාවේ කර්මාන්තයක් බවට ද පත් වී ඇත. එහි ප්රතිඵලයක් ලෙස චිත්රපට වෙළඳපොළක් බිහිවී ඇති අතර චිත්රපට නිර්මාණකරුවන්ට එකී වෙළඳපොළ තරගකාරීත්වයට මුහුණ දීමට සිදු වී ඇත. එනිසා ...