Repository logo
Communities & Collections
All of DSpace
  • English
  • العربية
  • বাংলা
  • Català
  • Čeština
  • Deutsch
  • Ελληνικά
  • Español
  • Suomi
  • Français
  • Gàidhlig
  • हिंदी
  • Magyar
  • Italiano
  • Қазақ
  • Latviešu
  • Nederlands
  • Polski
  • Português
  • Português do Brasil
  • Srpski (lat)
  • Српски
  • Svenska
  • Türkçe
  • Yкраї́нська
  • Tiếng Việt
Log In
New user? Click here to register.Have you forgotten your password?
  1. Home
  2. Browse by Author

Browsing by Author "Rathnayaka, R.M.Kalindu"

Filter results by typing the first few letters
Now showing 1 - 1 of 1
  • Results Per Page
  • Sort Options
  • Thumbnail Image
    Item
    භූගෝලීය තොරතුරු පද්ධතිය භාවිතයෙහි ඇති වාසි හා අවාසි
    (SDU of the Faculty of Social Sciences, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka, 2020) Rathnayaka, R.M.Kalindu
    ලිඛිත ඉතිහාසයට අනුව සිතියම් ඉතිහාසයෙහි ආරම්භය සලකා බලන විට එය ලෝකයේ ලිඛිත ඉතිහාසයට ද වඩා පැරණිය. ලෝකයෙහි සිතියම් විද්‍යාවේ ඉතිහාසය ගැන විමසා බැලීමේදී එය ලේඛන කලාව ආරම්භවීමට ප්‍රථම දේශ ගවේෂණ කාලයේ දී භාවිතයට ගැනුණ බව සිතියම් අධ්‍යයනය කරන විට අපට පැහැදිලි වන කරුණකි. මෙසපොතෙමියාවෙහි වත්තක පිහිටීම දැක්වෙන ගාසුර් මැටි පුවරුව දැනට ලොව පැරණිතම සිතියම ලෙස හදුන්වන අතර එය ක්‍රි.පු. 2500 දී පමණ නිර්මාණය කරන්නට ඇතැයි විද්‍යාඥයින් ප්‍රකාශ කරනු ලබයි. එසේ ඇරඹි සිතියම් විද්‍යාව අද වන විට ඉතා දියුණු තත්ත්වයකට පැමිණ ඇති බව නුතන සිතියම් විද්‍යාත්මක ක්‍රම අධ්‍යයනය කිරීමේ දී අපට මනාව පැහැදිලි වන කරුණකි. වර්තමානයේ දී භාවිතා කරනු ලබන භූගෝලීය තොරතුරු පද්ධතිය (Geographic Information System) හෙවත් GIS තාක්ෂණය මගින් සිතියම් විද්‍යාවේ ලබා ඇති සීග්‍ර සංවර්ධනය මනාව පැහැදිලි වේ. මෙම ලිපිය මගින් අවධානය යොමු කරනු ලබන්නේ භූගෝලීය තොරතුරු පද්ධතිය භාවිතයෙහි ඇති වාසි හා අවාසි පිළිබඳවය.

DSpace software copyright © 2002-2025 LYRASIS

  • Privacy policy
  • End User Agreement
  • Send Feedback
Repository logo COAR Notify