Repository logo
Communities & Collections
All of DSpace
  • English
  • العربية
  • বাংলা
  • Català
  • Čeština
  • Deutsch
  • Ελληνικά
  • Español
  • Suomi
  • Français
  • Gàidhlig
  • हिंदी
  • Magyar
  • Italiano
  • Қазақ
  • Latviešu
  • Nederlands
  • Polski
  • Português
  • Português do Brasil
  • Srpski (lat)
  • Српски
  • Svenska
  • Türkçe
  • Yкраї́нська
  • Tiếng Việt
Log In
New user? Click here to register.Have you forgotten your password?
  1. Home
  2. Browse by Author

Browsing by Author "Kumari, H.A.C.D"

Filter results by typing the first few letters
Now showing 1 - 1 of 1
  • Results Per Page
  • Sort Options
  • Thumbnail Image
    Item
    1980 දශකයෙන් පසු ලොව පුරා පළාත් පාලන ආයතන ප්‍රතිසංස්කරණ ව්‍යාප්තවීම සඳහා බලපාන ලද හේතු සාධක පිළිබද විමර්ෂණාත්මක අධ්‍යයනයක්
    (SDU of the Faculty of Social Sciences, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka, 2020) Kumari, H.A.C.D
    පළාත් පාලනය වූ කලි නීතියෙන් අවසර ලැබී ඇති සේවා සැපයිමකි. පළාත් පාලනය ගත් විට එක් එක් පළාත්බද ශාඛා ඇති මධ්‍ය කාර්යාලයක් මගින් පාලනය කරන දේශව්‍යාප්ත ව්‍යාපාරයක් ලෙස හඳුනාගත හැකිය. යම් කිසි ප්‍රදේශයක වාසය කරන්නවුන්ගේ යහපත පිණිස අතුරු ව්‍යවස්ථා ඇති කිරීමේ බලය සහිත පරිපාලන වූ ත් විධායක වූ ත් බල ඇති ඡන්ද බලයෙන් තෝරාගනු ලැබූ පළාත්බද ආයතන මගින් කෙරෙන පාලනය පළාත් පාලනය වේ. අදාළ ප්‍රදේශයේ ජනතාවගේ පහසුව සුඛ විහරණය හා යහපැවැත්ම වෙනුවෙන් සේවා සැපයීම අවශ්‍ය වේ. මෙකී අරමුණ මුදුන්පත් කරවා ගැනීමේ අභිලාශය පදනම් කොටගෙන 1980 දශකයෙන් අනතුරුව පළාත් පාලන ප්‍රතිසංස්කරණ ලොව පුරා ව්‍යාප්තවීම හඳුනාගත හැකිය. එතෙක් මධ්‍ය බල අධිකාරිත්වයෙන් පරිපාලන කටයුතු සිදු වූ අතර එයින් පැන නඟින්නා වූ දුර්වලතාවන් නිසාවෙන් සෑම රාජ්‍යයක් පාහේ ඉන් ලිහිල්වීමේ අවශ්‍යතාවය ස්මතු විය. බොහොමයක් රාජ්‍යයන් ආණ්ඩුකරණයේ දී හා පරිපාලන කටයුතුවල දී අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග එක හා සමාන ස්වරුපයක් ගැනීම ද විශේෂයෙන් හඳුනාගත හැකි විය.

DSpace software copyright © 2002-2025 LYRASIS

  • Privacy policy
  • End User Agreement
  • Send Feedback
Repository logo COAR Notify