සෙනරත්, ජේ.එම්.ඩී.ඒ.කේ.; සෙනරත්, ජේ.එම්.අයි.කේ.
(Center for Heritage Studies, University of Kelaniya Sri Lanka, 2022)
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි අවධිය දක්වා විහිදෙන්නා වූ විහාර ආරාම නිර්මාණයේ ආරම්භය විවිධ යුග පරාසයන් රැසක් පසුකරමින් වර්තමානය දක්වා විකාශනය වී ඇත. අනුරාධපුර රාජධානිය පිහිටුවීමටත් පෙර සිට ලංකාවේ ජනයා ආගමික කටයුතුවල ...