Social Sciences
Permanent URI for this communityhttp://repository.kln.ac.lk/handle/123456789/189
Browse
Item 108: the digits for emergency(University of Kelaniya, 2008) Pathak, P.; Panya, M.Item 1818 ජාතික නිදහස් අරගලයේ පුරෝගාමියෝ (Pioneers of the first independent struggle 1818)(2010) Manatunga, Bandara; Manatunga, AnuraItem 1889 දී කර්නල් එච්.එස්. ඕල්කොට් සහ අනගාරික ධර්මපාලතුමාගේ ජපන් සංචාරය සහ එහි ප්‍රථිපල පිළිබඳ ඇගයීමක්(Department of Mass Communication, University of Kelaniya, 2015) Edirisinghe, D.Item 1950 දශකයේ ශ්‍රී ලංකාවේ විශ්රාන්තිය(Sport & Recreation Management Students’ Union, Department of Sport Science & Physical Education, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka, 2016) Jayasena, R.J.W.Item 1977 වර්ෂයෙන් පසු ශ්‍රී ලංකාවේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය සහ ආර්ථික සංවර්ධනය පිළිබඳ විශ්ලේෂණයක්(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Kumari, K.D.M.N.ආර්ථික ප්‍රතිපත්තියක් තුළින් අවධානය යොමු කෙරෙන්නේ රටක ආර්ථික ක්‍රියාවලියේ දිශානතිය, අරමුණු සහ ක්‍රියාවලිය පෙන්නුම් කරනු ලබන සුවිශේෂි ලේඛනයක් ලෙස ද හැඳින්විය හැකි ය. විශේෂයෙන් ආර්ථිකමය, ගෝලීය සංවර්ධන බලපෑම්, සම්පත් හිඟකම, ප්රාග්ධනය, තාක්ෂණය, වෙළදපොළ ප්‍රසාරණය වීම වැනි ප්‍රශ්න විසදාලීමේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තියක් පිළිබඳව දශක ගණනාවක් පුරාවට ම අවධානය යොමු කරන ලදී. ඒ අනුව 1948 වර්ෂයේ සිට 2014 දක්වා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද ආර්ථික ප්‍රතිපත්තින් තුළ ම මෙරට සංවර්ධන ප්‍රතිපත්තිය සුවිශේෂි මඟකට යොමු කිරීමට හේතු පාදක විය. එම ප්‍රතිපත්ති තුළ 1977 විවෘත ආර්ථික ප්‍රතිපත්තිය නැත්නම්, බාහිරාභිමුඛ ආර්ථික ප්‍රතිපත්තිය විදේශිය පෞද්ගලික අංශය දේශිය ආර්ථිකයට යොමු කරමින් ලෝක ආර්ථික ක්‍රමවේදය වෙත දිශානතිගත කිරීමක් සිදු කරන ලදී. එබැවින් මෙම පර්යේෂණයේ මුඛ්‍ය අභිමතාර්ථය බවට පත් වන්නේ 1977 වර්ෂයෙන් පසු විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය කෙරෙහි සිදු කරන ලද බලපෑම පිළ ිබඳ විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීමයි. එහිදි අවධානය යොමු කරනු ලබන්නේ, 1977 සිට 88 දක්වා යුගය, 1989 සිට 1994 දක්වා යුගය, 1994- සිට 2004 දක්වා යුගය සහ 2004 සිට 2016 දක්වා ක්‍රියාත්මක වු මහින්ද චින්තන යුගයය ි. විශේෂයෙන් මෙම ආර්ථික ප්‍රතිපත්තිය සඳහා පාදක වු හේතූන්, ක්රමෝපායන් සහ ආර්ථික දර්ශනය කෙරෙහි වඩාත් අවධානය යොමු කිරීම මෙහිදී අපේක්ෂා කෙරේ. මෙම පර්යේෂණයේ ගැටලුව බවට පත් වන්නේ අපේක්ෂිත සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට මෙකී සංවර්ධන ප්‍රතිපත්තිය කෙතරම් දුරට සාධනීය මෙන් ම නිශේෂධනීය ආකාරයෙන් බලපෑමක් සිදු කර ඇත්තේ ද යන්න පිළිබඳ ව අධ්‍යයනය කිරීමයි. පර්යේෂණ ක්‍රමවේදය ලෙස විස්තරාත්මක සහ විශ්ලේෂණාත්මක ක්රමවේදයත්, අධ්‍යයනය සඳහා ද්විතියික දත්ත භාවිතයට ගෙන ඇත. පර්යෙ ්ෂණ නිගමනය බවට පත් වන්නේ මෙම විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හරහා සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකමය වශයෙන් මුහුණ දෙන අභියෝග, ප්‍රශ්න විසඳාලීමත්, ඒ තුළින් ඉලක්ක ඉදිරියට මෙහෙයවා සංවර්ධනය ඉදිරියට වේගවත් කර ගැනීමේ අවස්ථාව මේ තුළින් නිර්මාණය වී ඇති බවයි. එබැවින් විවිධ මුහුණ ුවරකින් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට ඇති යෝජනා වශයෙන්, ආර්ථික සංවර්ධනය තුළ පෞද්ගලික අංශයේ මැදිහත් වීම පුළුල් කිරිම, ජාතික මෙන් ම ජාත්‍යන්තර තාක්ෂණික සබඳතා පුළුල් කර ගැනීම, වෙළඳපොල ප්‍රසාරණ අවස්ථා පුළුල් කිරීම, රට තුළ භෞතික සම්පත් භාවිතයට ගැනීම මෙන් ම රට තුළ දේශපාලන ක්රමවේදයත්, රාජ්‍ය ප්රතිපත්තීන්හි ස්ථාවරත්වයත් ගොඩ නැංවීම, යනාදී කාරණා අත්‍යාවශ්‍ය වේ.Item 1980 දශකයෙන් පසු ලොව පුරා පළාත් පාලන ආයතන ප්‍රතිසංස්කරණ ව්‍යාප්තවීම සඳහා බලපාන ලද හේතු සාධක පිළිබද විමර්ෂණාත්මක අධ්‍යයනයක්(SDU of the Faculty of Social Sciences, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka, 2020) Kumari, H.A.C.Dපළාත් පාලනය වූ කලි නීතියෙන් අවසර ලැබී ඇති සේවා සැපයිමකි. පළාත් පාලනය ගත් විට එක් එක් පළාත්බද ශාඛා ඇති මධ්‍ය කාර්යාලයක් මගින් පාලනය කරන දේශව්‍යාප්ත ව්‍යාපාරයක් ලෙස හඳුනාගත හැකිය. යම් කිසි ප්‍රදේශයක වාසය කරන්නවුන්ගේ යහපත පිණිස අතුරු ව්‍යවස්ථා ඇති කිරීමේ බලය සහිත පරිපාලන වූ ත් විධායක වූ ත් බල ඇති ඡන්ද බලයෙන් තෝරාගනු ලැබූ පළාත්බද ආයතන මගින් කෙරෙන පාලනය පළාත් පාලනය වේ. අදාළ ප්‍රදේශයේ ජනතාවගේ පහසුව සුඛ විහරණය හා යහපැවැත්ම වෙනුවෙන් සේවා සැපයීම අවශ්‍ය වේ. මෙකී අරමුණ මුදුන්පත් කරවා ගැනීමේ අභිලාශය පදනම් කොටගෙන 1980 දශකයෙන් අනතුරුව පළාත් පාලන ප්‍රතිසංස්කරණ ලොව පුරා ව්‍යාප්තවීම හඳුනාගත හැකිය. එතෙක් මධ්‍ය බල අධිකාරිත්වයෙන් පරිපාලන කටයුතු සිදු වූ අතර එයින් පැන නඟින්නා වූ දුර්වලතාවන් නිසාවෙන් සෑම රාජ්‍යයක් පාහේ ඉන් ලිහිල්වීමේ අවශ්‍යතාවය ස්මතු විය. බොහොමයක් රාජ්‍යයන් ආණ්ඩුකරණයේ දී හා පරිපාලන කටයුතුවල දී අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග එක හා සමාන ස්වරුපයක් ගැනීම ද විශේෂයෙන් හඳුනාගත හැකි විය.Item 20 වැනි සියවසේ මුල්භාගයේ ගත්කරුවකුගේ සිත්හි උපන් විශ්රාන්තිය(Sport & Recreation Management Students’ Union, Department of Sport Science & Physical Education, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka, 2016) Dilshani, P.Y.H.Item 2010 සිට 2020 කාලයේ ශ්‍රී ලංකාව තුළ සියදිවි නසා ගැනීම් සඳහා බලපෑ සමාජ ආර්ථික සාධක(Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2022) කුමාරි, ඩබ්. එම්. අයි. එස්. එස්.ලක්දිව රජ කළ කාශ්‍යප රජතුමා විසින් ක්‍රිස්තු වර්ෂ පස්වන සියවස අග භාගයේ සීගිරිය නම් අපූර්ව නිර්මාණය කළ බව වංසකථා සනාථ කරයි. සීගිරියේ කැටපත් පවුරේ පද බැඳුණු ගීත කාව්‍ය අපේ අතීත උරුමයේ විශිෂ්ටත්වය මනාව පෙන්වා දෙයි. එමෙන්ම සීගිරිය තරම් ඉපැරණි ගී සම්භාරයක් ඇතුළත් කැටපත් පවුරක් ලෝකයේ වෙනත් කිසිම රටකින් තවමත් සොයාගෙන නොමැත. සීගිරිය නැරඹීමට දසතින් ජනී ජනයා පැමිණ තිබේ. සීගිරි සිතුවම්, සිංහ කෙවෙනිය සහ රජ මාළිගය ආදිය දුටු සීගිරි නැරඹුවෝ ස්වකීය හද සන්තානයට නැඟුණ දේ පද්‍යයට නඟා ඒ අසල වූ කැටපත් පවුරේ ලියූහ. සීගිරි කැටපත් පවුරේ ඇති කුරුටු ගී සිංහල ගීත සාහිත්‍යයෙන් ශේෂ වූ පැරණිතම සාධක ලෙස ද සැලකේ. මෙම අධ්‍යයනයේ ගැටළුව වූයේ සීගිරි ගීතවලින් නිරූපණය වන්නේ කුමක් ද යන්න අධ්‍යයනය කිරීමයි. සීගිරිකාමීන් කැටපත් පවුරේ කුරුටු ගෑ ගී තුළින් එකල සමාජය මනාව නිරූපණය වන්නේදැයි සොයා බැලීම මෙම අධ්‍යයනයේ අරමුණ වේ. මේ සඳහා ප්‍රකාශයට පත් වී ඇති මහාචාර්ය පරණවිතානගේ සීගිරි කුරුටු ගී ප්රමුඛ කරගත් ග්රන්ථ පරිශීලනය කිරීමෙන් අවශ්‍ය දත්ත ලබාගෙන තිබේ. සීගිරි ගී තුළින් එකල සමාජය කැඩපතක් සේ විනිවිද පෙන්වන බව අවසන පැහැදිලි වෙයි.Item 2015 මහමැතිවරණ සමයේ රූපවාහිනිය හරහා ප්‍රචාරය වූ දේශපාලන වෙළඳ දැන්වීම් අපේක්ෂකයන්ට හා ඡන්දදායකයන්ට සිදුකළ බලපෑම(Social Statistics Students’ Association, Department of Economics, University of Kelaniya, 2015) Mangalawansha, J.K.M.T.; Damayanthi, M.K.N.Item (2016) Unpacking Inequality in Gendered Household Asset Ownership: The Case of Eastern Sri Lanka(Sri Lanka Forum of University Economists (SLFUE), Department of Economics, Faculty of Social Sciences, University of Kelaniya, 2016) Kulatunga, S.T.K.Item 2016. The eligibility of pre – schools on early childhood development in Sri Lanka(Social Statistics Students’ Association, Department of Economics, University of Kelaniya, Sri Lanka, 2016) Madhushani, P.A.G.Item 2019 ජනාධිපතිවරණය සහ මාධ්‍ය හැසිරීම (ලංකාදීප පුවත්පතට විශේෂිතව සිදු කරන ලද අධ්‍යයනයක්)(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Wanigasingha, C.B.; Attanayaka, A.M.S.K.ජනාධිපතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට පැය නවයක කාලයකට සීමා වුව ද කුමන පක්ෂයක කුමන අපේක්ෂකයාට ඡන්දය භාවිත කළ යුතු ද යන මතය නිර්මාණය කිරීමට බොහෝ කාලයක් ගත වනු ඇත. එකී මතය නිර්මාණය කිරීමේ මෙහෙවර ජනමාධ්‍ය මෙන්ම අද්යයතනයේ දී නව මාධ්‍යයන් ද විසින් සිදු කරනු ඇත. මෙම අධ්‍යයනයේ දී 2019 ජනාධිපතිවරණය කාල සීමාව තුළ දී පුවත්පත් මාධ්‍ය තුළ වාර්තාරකණය සිදු කළ ආකාරය දිනපතා ලංකාදීප පුවත්පතට විශේෂිතව අධ්‍යයනය කෙරේ. 2019 ජනාධිපතිවරණයේ දී ලංකාදීප පුවත්පතෙහි මාධ්‍ය හැසිරීම කෙබඳු ද? යන්න විමසා බැලීම මෙම පර්යේෂණයේ මූලික ගැටලුව විය. 2019 ජනාධිපතිවරණයේදී ලංකාදීප පුවත්පතෙහි මාධ්‍ය හැසිරීම පිළිබඳ අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණයේ අරමුණ වේ. මෙම පර්යේෂණය සඳහා අන්තර්ගත විශ්ලේෂණ ක්‍රමය යොදා ගන්නා ලදී. ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් වූ 2019 ඔක්තෝම්බර් මස 07 වන දිනයේ සිට ජනාධිපතිවරණය පැවැත් වූ 2019 නොවැම්බර් මස 16 දින දක්වා මුද්‍රිත, දිනපතා ලංකාදීප පුවත්පත්වල පළ වූ පුවත්, විශේෂ පිටු සහ අතිරේක, විශේෂාංග ලිපි, කතුවැකි හා කාටුන් පිළිබඳ අන්තර්ගත විශ්ලේෂණය සිදු කරන ලදී. පුවත්පතේ මුල් පිටුව තුළ පළ වූ පුවත් හා සිරස්තල තුළ ගෝඨාභය රාජපක්ෂ මහතාට වැඩි අවස්ථාවක් ලබා දී ඇති බව නිගමනය විය. ප්‍රධාන ශීර්ෂපාඨය මගින් කිසිදු අපේක්ෂකයෙකුට සෘජුවම සහය පළ කරන ආකාරයේ වාර්තාකරණයක් සිදු කොට නොතිබුණ ආකාරයත් යම් අවස්ථාවන්වලදී ගෝඨාභය රාජපක්ෂ මහතාට වක්‍රාකාරයෙන් සහය පළවන ආකාරයේ පුවත් වාර්තා කරණයක් සිදු කොට ඇත. පුවත්පතේ හැඩය යම් යම් අවස්ථාවන් තුළ වෙනස් වී ඇති අතර මුල් පිටුවට පෙර විශේෂ පිටුවක් එකතු කොට ඇති බව නිගමනය විය. මැතිවරණ කාලසීමාවක් තුළ දී රටේ ජනමාධ්‍ය හැසිරීම කෙබඳු විය යුතු ද යන්න පිළිබඳව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව මගින් 2019 අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් 2019 සැප්තැම්බර් මස 12 වැනි බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කරන ලද මාධ්‍ය උපමානයන් අනුව සෑම මුද්‍රිත මාධ්‍යයක්ම යම් මැතිවරණයක් සම්බන්ධයෙන් වාර්තා කිරීමේ දී මධ්‍යස්ථ සහ අපක්ෂපාතී විය යුතු බව මූලික යෝජනාව වේ.Item The 3D software based virtual environments constructed as an art beyond from the technology(Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka, 2014) Gayani, K.D.C.Today the television advertising is not just a marketing factor but also makes itself as combination of techniques, art, as well as effective persuasion element in consumerism era. In this competitive market it is astonishing that the faces of television advertising rapidly moving to capture various experiences of promoting products and persuade the mind of the consumer with the newness of attraction. In the age of digital, advertising moves to “virtual environments” as a new figure. This approach of technology has more access to emerge a perception in consumers mind, through the eye. Though this 3D software based virtual environments are utilized as an effective high-detail generated tool for advertising in the world, the definition of 3D environments still use as traditional advertising ways as past in Sri Lanka. Therefore the topic, “do the 3D software based virtual environments construct as an art beyond from technology”, is one of the contemporary issues that should be redefined in Sri Lankan society and industry. The main objective covered here is how to use the 3D software techniques within an artistic approach to constructing virtual environment of the advertisement. Three categorized TV advertisement’s environments of Architectural based, Natural Environment based and Liquid based forms of 3D settings were used to analyse the successes of visual output. The analysis consisted with the scientific research methodologies of content analysis and interviews. The success of virtual environment depends on live and realistic nature of the output visual of advertisement. The main purpose reviewed via this article, is a How 3D software based virtual environments construct as art beyond from its‟ technology that can be added highly detailed eye-pleasing surround inside of the advertisement’s visual performance that real world can do. To fulfil that performance, the requirement of 3D virtual environment needs to come originally from the product and advertising concept with a sensible definition and recognition of product, technology and art.Item The 5th Century Fortified City and Landscaped Gardens at Sigiriya: Excavation, Conservation and Development(Conservation and Tourism, Heritage Trust, London, 1986) Bandaranayake, SenakeItem 60 දශකයේ ග්‍රාමීය විශ්රාන්තිය: සියනෑ කෝරලේ අත්දැකීම්(Sport & Recreation Management Students’ Union, Department of Sport Science & Physical Education, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka, 2016) Nayomali, M.B.T.Item A bibliographical survey of the palm leaf manuscripts in Ridiviharaya in Kurunegala District & Aluthepola Ganekanda temple, Gampaha District(Culture, Globalization and the Developing World, 2nd ICSS, 2013) Piyarathana LThis research was undertaken with the aim of studying the bibliographical features of palm leaf manuscripts in Sri Lanka. Two temples namely, Ridiviharaya and Aluthepola which possess these manuscripts were selected as samples of the study, and the selection was done on the basis of their geographical location and historical chronology. Ridiviharaya in Kurunegala District dates back to Anuradapura era while Aluthepola in Gampaha District is thought to have come into existence in the 18th century. Thus, the samples selected for the research can be considered as justifiable representations of the palm leaf manuscripts in the country in terms of geographical location and chronological significance. In addition to identifying the subject areas dealt with in the samples, an effort was made to study their bibliographical features as well. Having access to these manuscripts was considerably difficult due to non-availability of bibliographies. Non?existence of a standard criterion or guidelines which specify steps and measures necessary for palm leaf manuscript analysis aggravated this problem. In view of the above problems, this research formulated a bibliography incorporating the data necessary to analyse palm leaf manuscripts. The manner in which in the data should be arranged and the methods suitable to prioritize bibliographic data were also discussed in it. The research also traced the history and the expansion of the art of palm leaf manuscripts in the country. The evidence collected suggests the existence of a bibliographical tradition specific to the country in the past. The data helped to identify character styles, numerical patterns and structural feature of that tradition as well. It is felt that the manuscripts found in the temples were deteriorating in quality gradually, and therefore measures are necessary to conserve them.Item A comparative study of religious teachings for a successful family life(Globalization and the Developing World, 2nd ICSS, 2013) de Silva, D.D.R.The society is formed by a basic element which is known as the family and emerges with the marriage. Therefore, the family cannot be interpreted without marriage as it has strong linkage with the latter. Even in a religious context, different religious discourses of Buddhism, Hinduism, Christianity and Islam have instructions on successful family life. The objective of this study is to comparatively identify how different teachings of four main religions have directed and ensured the very survival of a successful family life. In addition, much emphasis given by these different religious teachings to identify the family construct with social dynamics is another objective at this study. For this research, both primary and secondary data have been used for this study. Primary data was collected from employees? interview schedule, observation for this study. Secondary data was collected from books, magazines and relevant reports on religious teachings.Accodindly, different religious discourses have comparatively identified some good qualities such as mutual-trust, openness, admiration, mutual- friendship, altruism, dedication, etc. which are necessarily required for a successful family life. In conclusion the four main religions give much emphasis on the necessity successful family life.Item A critical study of the efforts made by the successive rulers of Dambadeniya period in order to safeguard and protect the sacred tooth relic of the Lord Buddha(1ST INTERNATIONAL CONFERENCE ON SOCIAL SCIENCES, 18-20 JULY 2008 FACULTY OF SOCIAL SCIENCES, UNIVERSITY OF KELANIYA, 2008) Wanninayaka SudharmawathieIn the history of Ceylon, the change of capitals for the third time occurred in the city of Dambadeniya in 1232 A.D. under the king of III Vijayabahu of Dambadeniya became the center of power and overall authority. When examining and analyzing the courses and effects of the decline of Polonnaruwa and the rise of Dambadeniya, Sri Lankan was engrossed in a formidable predicament. This came about as a result of the invasion launched by an unscrupulous invader Magha from the state Kalinga in India. By his invasion, he degraded the political, economic, social and religious harmony and dignity in the country. The contemporary Bhikkus who had seen this situation had exerted enormous energy to combat this state of affairs, mainly to safeguard and protect the sacred tooth relic from the invader. The Bhikkus who engaged themselves in this arduous and meritorious deed, having hidden the sacred tooth relic underground at Kotmale and left the country in order to escape from death. The Dambadeniya dynasty comprises III Vijayabahu, II Parakramabahu, IV Vijayabahu and I Buanekabahu. Among the religious services and activities performed by this rulers pertaining to the secret tooth relic took an important place. The most important duty of III Vijayabahu on he becoming the king was to call back from the India the Bhikkus who had left the country for fear of death, and to restore the sacred tooth relic which was hidden at Kotmale to Dambadeniya. From that time rulers had taken scrupulous care to protect and guard the sacred tooth relic. This study is made on historical literature and archaeological data. The conclusions arrived in this study are: 1. There had been a strenuous effect throughout this period to safeguard and protect the sacred tooth relic. 2. There were religious performances connected with the tooth relic, exhibition of the tooth relic ,periodical processions connected with sacred tooth relic. 3. In addition to above, the possession, the possession of the sacred tooth relic had been the symbol of power and kingship.Item A Development Model which can be made of Folk-Media for the Rural Community Development Programme in Sri Lanka(The Issues and Challenges of the 21st Century,10th Anniversary international Symposium. Sri Lanka, 4th-8th July 2006. Sabaragamuwa University of Sri Lanka. Kelaniya, Sri Lanka, 2006) Jinadasa M P K; Rajapaksha CItem A historical overview on flora with reference to the Mah?vamsa(Culture, Globalization and the Developing World, 2013) Ranasinghe S.N.The intention of this paper is to identify and categorize the utilization, endemism and distribution of flora mentioned in the Mahavamsa. The paper is based on the first part of the Mahavamsa which represents the history of the Anuradhapura kingdom of Sri Lanka, till the end of King Maha?na?s reign. When categorizing the flora in the Mahavamsa as utilization, physical features and territory, there are nine major sectors to consider; grain, palm, flowers, bushes, creepers, herbals, aquatic, and sacred. Flora mentioned in the leading chapters in Mahavamsa have an Indian origin. A vast number of edible plants and palms were also emphasized in Mahavamsa. And also it is clearly mentioned in Mahavamsa, in comparison to the other regions, the Malwathu Oya region had a lush cover of flora than others due to its fertility. Most of the flora mentioned in the Mahavamsa were connected to Buddhism in many different ways. Some gardens consisting of a good amount of flora was also mentioned in Mahavamsa. As part one of the Mah?vam?sa is mostly based on the Anuradhapura period, it was difficult to formulate an idea about flora in other regions of Sri Lanka. However, there were more than 54 types of flora including non-endemic types of flora in the Mahavamsa.